top of page
සයුර
ඩච් අයිලන්ඩ් සෆාරි
අපේ කාර්ය මණ්ඩලය
අපගේ ආයතනය ආරම්භ වන්නේ 2009 වර්ෂයේදීය සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාමට සුදුසුම ස්ථානය තොර ගනු ලබන්නේ කල්පිටි ප්‍රදේශයේ. දනට කාර්ය මණ්ඩලයේ පහළොස් දෙනෙකු අප හා සේවය කරුණු අතර . ප්‍රධාන කාර්යය වන්නේ සංචාරය සඳහා බෝට්ටු සේවා සපයාදීමයි හා නවාතැන් පහසුකම් හා ආහාර සපයා දීමයි ඒ සඳහා අවශ්‍ය සේවා පහසුකම් සපයා දීමයි මෙය සඳහාම පුහුණුව ලත් අවුරුදු 10 ක පලපුරුද්දක් ඇති කාර්යමණ්ඩලයක් අප සමඟ වැඩ කටයුතු කරගෙන යන අතර.විශේෂයෙන් සංචාරකයින්ගේ ආරක්ෂාව ගෙන වැඩි සැලකිල්ලක් දක්වන අතර .මෙය සඳහා ආරක්ෂිත උපකරණ අප සතුව ඇත. අපගේ ආයතනයේ ප්‍රධාන අරමුණු වන්නේ සංචාරකයින් සඳහා උපරිම පාරිසරික වින්දනයක් ලබා දීමටයි.
bottom of page