top of page
ඩොල්පින් නැරඹීම
රාත්‍රී කඳවරු
කලපු ප්‍රදේශ
තල්මසුන් නැරඹීම
බත්තලංගුන්ඩු සෆාරි
ඩච්බේ  අයිලන්ඩ් සෆාරි
විල්පත්තු උද්‍යානය කලපු ප්‍රදේශය
ගඟේ වාඩි කලපුව
කදුරුමලේ ප්‍රදේශය
විනෝදයට  කිමිදීම
හොටෙල් වෙන්කර ගැනීම

ජීවිත කාලය සඳහා නිවාඩුවක් වෙන්කරවා ගැනීමට දැන් අප අමතන්න:

+94779130544
map-2.jpg
ගමනාන්ත

කල්පිටිය වෙරළ ආශ්‍රිතව

සංචාරය කිරීම

 

කල්පිටිය පිහිටා ඇත්තේ වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශීය කල්පිටිය  ප්‍රදේශයට අයත් වෙරළවල් විශාල කලපු සමන්විත දූපත් රාශියක් ද පිහිටා ඇති .  

 

මෙම ප්‍රදේශය සංචාරකයින් සඳහා සංචාරය කිරීමට දූපත් ඩොල්පින් , කොරල් පර,තල්මසුන්,පක්ෂීන් සුන්දර කඩොලාන පරිසර පද්ධතිය විල්පත්තු වනෝද්‍යානය  ආශ්‍රිත ප්‍රදේශ විවිධ ක්‍රීඩා කිරීම සඳහා සංචාරකයන්ට ඉතා වැදගත් ස්ථානයක් ලෙස කල්පිටිය ප්‍රදේශයේ හැඳින්විය හැක අප ආයතනය වන
සයුර ඩච් අයිලන්ඩ් සෆාරි ආයතනය 2009 ආරම්භ කරන ලද මෙම ආයතනය බෝට්ටු සේවාව සැපයීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් සඳහා ඇපකැප වී ඇත .

 

අප ආයතනයේ පුහුණුව ලත්  විද්වත් මණ්ඩලයක් සිටිති සේවාව සැපයීමට ආරක්ෂිත උපකරණ අප සතුව ඇත සංචාරකයින්ගේ ආරක්ෂාව ඉතා හොඳ අවධානයක් ආයතනය විසින් යොමු කරනු ලැබේ අප ආයතනය විසින් සංචාරය කිරීමට සංචාරකයින්ගෙන් කීර්තිය නාමය ද ලබාගෙන ඇත එම නිසා අප ආයතනයෙන් ඉතා විශ්වාස දායි  ආයතනයක් ලෙස ඔප්පු වී ඇත.

© 2021 සයූරා ලන්දේසි දූපත් සෆාරි විසින් වික්ස්.කොම් සමඟ නිර්මාණය කරන ලදි

bottom of page